පොලිස්පති අධිකරණයට..!

By Sewvandhi Nov 29, 2021 05:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අද (29) කොළඹ මහාධිකරණයේ පැවැත්වෙයි. එ

හි සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අධිකරණය ට පැමිණි බව  වාර්තාකරු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW