ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් සිදු කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බවයි.
ඒ අනුව එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 108කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් එක්වනු ඇත.