ජාත්‍යන්තර නියෝජිතයින් 220කට අධික පිරිසක් - මෙරටදී ජාත්‍යන්තර මහ සභා රැස්වීමක්..
By Sewvandhi
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ.
එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 108කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක්වනු ඇත.