දේශබන්දුගේ යුක්තිය බොරැල්ල පීරයි. - නිවසකින් අයිස් හසු වූ හැටි කැමරාවේ සටහන් වෙයි. - (VIDEO)

Sri Lanka Police Deshabandu Tennakoon
By Wayomi Dec 24, 2023 06:27 AM GMT
Wayomi

Wayomi

Report

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ ඊයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූයේ වනාතමුල්ල ප්‍රදේශයේදීයි.

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ප්‍රදේශයේ පොලිස් සුනඛයන් යොදා ගනිමින් නිවාස පරීක්ෂා කළා එහිදී කිහිපදෙනෙක් අත්අඩංගුවටද ගනු ලැබුවා.

නිවෙස් සෝදිසි කිරීමේදී මත්ද්‍රව්‍ය ලෙස සැක සහිත ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.


ReeCha