වතුකරයේ කම්කරු ජනතාවට හිසට සෙවණක්.

Government Of Sri Lanka
By Gagana Feb 19, 2024 07:32 AM GMT
Gagana

Gagana

Report

වතුකරයේ කම්කරු ජනතාව සදහා නිවාස 10,000ක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

මෙම අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අවස්තාවේදී මේ බව පවසා ඇති බවට සදහන්.    

ReeCha