ප්‍රධාන නගරයක හදිසියේම ගින්නක්..
By krishani
හොරණ ඔලබොඩුවේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඒ නූල් සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක යි.ඇති වූ එම ගින්න නිවීම සඳහා හොරණ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ දෙකක් සහ නිලධාරීන් 10 දෙනකු පමණ යොදවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |