පාසල් සිසුන්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

Ministry of Education Sri Lanka
By krishani Mar 18, 2023 03:35 AM GMT
krishani

krishani

Report
205 Shares

2023 වසරේ පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම, 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බව එම නිවේදනයේ සදහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.


ReeCha