විරෝධය මැද පුටුවෙන් කොළඹට දීපා

Report

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමි එකම මන්ත්‍රි අසුන සඳහා දීපා එදිරිසිංහ මහත්මියගේ නම යෝජනාවී තිබේ. ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර කොළඹ සංවිධායිකාව ලෙස දීපා එදිරිසිංහ මහත්මිය කටයුතු කරනු ලබයි.

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

කෙසේවෙතත් ඇයව එම මන්ත්‍රී ධුරයට නම් කිරීමට පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධයද එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් වන ලිපියක් පක්ෂයේ සාමාජිකයින් විසින් නිදහස් පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතද භාරදී තිබේ.

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි