දැඩි අවධානයෙන් සිටින්න..චීනයේ පැතිර යන බිහිසුණු වෛරසය ඉන්දියාවටත්..
By Sewvandhi
පළමුවරට ඉන්දියාවෙන් ,චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බවය.
වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ, පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බවයි.
කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.
…………………………………………………………………………
You may like this video 👇