පුද්ගලයෙකුට මහමග අමානුෂික ලෙස පහරදුන් වීඩියෝව (CCTV VIDEO)
cctv
Sri lanka
By Sithumi
යාපනය, චුන්නාක්කම් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි නිවසකින් පිටතට පැමිණෙන පුද්ගලයෙකු ට තියුණු ආයුධවලින් පහරදෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
ඊයේ (18) පස්වරු 2ට පමණ එම පහරදීම සිදුව ඇත. කලක පටන් පැවති ආරවුලක් පහරදීමට හේතුවී ඇති අතර තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙක් තෙලිප්පලෙයි මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවක් චුන්නාක්කම් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
