උඩරට දුම්රිය ගමනට බාධා.

Sri Lanka Sri Lanka Railways
By Hashini Oct 17, 2023 09:23 AM GMT
Hashini

Hashini

Report

 උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අදත් (17) බාධා එල්ල වී තිබෙනවා.

ඒ දුම්රියක් පීලි පැනීමක් හේතුවෙනි.

බණ්ඩාරවෙල හා දියතලාම දුම්රිය ස්ථාන අතර දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක් වී තිබෙනවා.

ඊයේ (16) දිනයේද උඩරට මාර්ගයේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.


ReeCha