දිය වැලකට හසුවී අනූ නවයෙන් විදේශිකයෙකුගේ ජීවිතය බේරෙයි

Report

හික්කඩුව මුහුදු තීරයේ දියනෑමට ගිය විදේශ ජාතිකයෙකු ඊයේ (20)දින දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගෙන ගත් බව පොලිසිය සදහන් කරයි.

 මෙලෙස බේරාගෙන තිබෙන්නේ අවුරුදු 46 ක් වන ඉන්දියාන ජාතිකයෙකි .

වෙරළ තීරයේ රාජකාරීයෙදී සිටි හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂකවරයෙකු සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරින් එක්ව බේරාගෙන ඇති බව වාර්තා වෙයි