විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් වැසෙයි..

Sri Lanka SL Protest
By krishani May 16, 2022 08:34 AM GMT
krishani

krishani

Report

අද(16) විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් අවහිර වී ඇත.

ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින්,මාර්ගය අවහිර කර, රියදුරන් පිරිසක් විසින් එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha