මේ රාජ්‍ය නිලධාරින්ට සුබ ආරංචියක් - හෙටින් පසු පඩි වැඩි වේ

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමේ අතුරු යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී හෙට (17) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බව සඳහන් වේ.

මෙහිදී ඔවුන්ගේ වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ද සඳහන් වේ. එමෙන්ම එම විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත් වීමට නියමිත වේ.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

පාර්ලිමේන්තුව හෙට (මාර්තු 17) සිට 20 දක්වා රැස්වීමට නියමිත අතර, ලෝකයේ වර්තමාන තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අනිද්දා (19) සහ 20 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම තීරණය, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගිය 6 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගෙන ඇත.

ගෑස් හිඟය ගැන අමාත්‍යවරයාගෙන් නිවේදනයක්

ගෑස් හිඟය ගැන අමාත්‍යවරයාගෙන් නිවේදනයක්