ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Report

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා කිසිදු රටකට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු අවධාරණය කළේ අමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපය තුළ අස්ථාවරත්වයක් ඇති කර තිබෙන බැවින්, දැනට මෙම මුහුදු මාර්ගය හරහා නැව් ගමනාගමනය සිදුවන්නේ විශේෂ කොන්දේසි යටතේ බවයි.

එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරාන සන්නද්ධ හමුදා සතු බවත්, තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට වෙරළබඩ රටක් වශයෙන් ඉරානයට අයිතියක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ලෝක යුද්ධයක් මැද යුරෝපීය මිත්‍ර රටවල්වලින් යුක්‍රේනයට තර්ජනයක් - හේතුව මෙන්න

ලෝක යුද්ධයක් මැද යුරෝපීය මිත්‍ර රටවල්වලින් යුක්‍රේනයට තර්ජනයක් - හේතුව මෙන්න

මේ අතර ඔහු චෝදනා කළේ ඓතිහාසිකව මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂකයා වූයේ ඉරානය වුවද, වර්තමානයේ ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වයට වගකිව යුත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය බවයි.

එමෙන්ම ලෝකයේ තෙල් ප්‍රවාහනයට ඉතා වැදගත් වන මෙම මුහුදු මාර්ගය, තමන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කරන රටවලට භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට ඉරානය දැඩිව ප්‍රකාශ කරයි.

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

අලුත් අවුරුද්දෙන් පස්සේ ලංකාවේ දැවැන්ත අර්බුදයක් - ඉන්ධන නෑ - ලෝකෙම අමාරුවේ දැම්මට බිමල් ලෝක නායකයින්ටත් අමතයි

අලුත් අවුරුද්දෙන් පස්සේ ලංකාවේ දැවැන්ත අර්බුදයක් - ඉන්ධන නෑ - ලෝකෙම අමාරුවේ දැම්මට බිමල් ලෝක නායකයින්ටත් අමතයි