බලපිටිය මහාධිකරණයෙන් පුද්ගලයන් සිව්දෙනෙකුට මරණ දඬුවම....

Police spokesman Sri Lanka Magistrate Court Crime Death
By Hashini Nov 23, 2023 06:43 AM GMT
Hashini

Hashini

Report

වසර 18කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයක සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

2005 වර්ෂයේ දී පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිටිමින් කඩු සහ පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර මිනීමැරීමට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් මෙම දඬුවම ලබා දී තිබෙනවා.

බලපිටිය මහාධිකරණයෙන් පුද්ගලයන් සිව්දෙනෙකුට මරණ දඬුවම.... | High Court Sentenced Four People To Death

බලපිටිය මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (22) එම සැකකරුවන් සිව් දෙනාට මරණ දඬුවම නියම කර තිබෙනවා.

දෙහිවල, මොරටුව හා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකුට මෙලෙස මරණ දඬුවම් හිමිව තිබෙනවා.

කථානයකට සනත් නිශාන්තගෙන් ලිපියක්.

කථානයකට සනත් නිශාන්තගෙන් ලිපියක්.


ReeCha