කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට මොකද වුණේ?

Report

ප්‍රබල සංවිධානාත්මක අපරාධ ජාලයක නායකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඔවුන් එම අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති වාර්තා විය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ අනියම් බිරිඳ සහ ඔවුන් සමඟ සිටි බව සැලකෙන කමාන්ඩෝ සලින්ත යන අය පසුගිය ජූලි 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශීය මාධ්‍ය ප‍්‍රකාශ කළ අතර, මොවුන්ව නිසැක වශයෙන්ම අත්අඩංගුවට ගත්තා දැයි යන අපගේ ගගන මාධ්‍ය පැනයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය පැවසුවේ ඒ බව හෙට දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් තබමින් පැහැදිලි කරන බවයි

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

එයට අනුව හෙට දිනයේ පොලිසිය පවත්වන විශේෂ මාධ්‍ය හමුව මගින් වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපේක්ෂා කරමු 

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට