පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විවාද 13ක්
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා පවත්වා ඇති පාර්ලිමේන්තු විවාද ගණන 13 දක්වා ඉහළ නැග තිබෙනවා.
2019 වසරේ මැයි මස 7 වැනිදා මුල්ම විවාදය පවත්වනු ලැබූවා.
එදින එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන විසිනි.
පසුගිය 8 වැනිදා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අවසාන විවාදය පැවැත්වූවා.