හිටපු ජනාධිපති ගුවන් අනතුරකින් මිය යයි..ඔහු ගමන් ගත් ගුවන් යානය ගමකට කඩා වැටෙයි..

By Aruna Feb 07, 2024 12:59 AM GMT
Report

හෙලිකොප්ටර් අනතුරකින් චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනෙනෙ  ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති ගුවන් අනතුරකින් මිය යයි..ඔහු ගමන් ගත් ගුවන් යානය ගමකට කඩා වැටෙයි.. | Helicopter Accident

නිවේදනයක් නිකුත් කරමින් චිලී ජාතික ආපදා වැලැක්වීමේ ප්‍රතිචාර සේවය පවසන්නේ දකුණු චිලියේ ග්‍රාමීය නගරයක් වන ලාගෝ රැන්කෝ හී හෙලිකොප්ටරය කඩා වැටී මෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් හිටපු ජනාධිපතිවරයාගේ සිරුර සොයා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

හිටපු ජනාධිපති ගුවන් අනතුරකින් මිය යයි..ඔහු ගමන් ගත් ගුවන් යානය ගමකට කඩා වැටෙයි.. | Helicopter Accident

කෙසේවෙතත් අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බවයි පැවසෙන්නේ.