මේ පැතිවල දැඩි වාහන තදබදයක්

Report

කොළඹ කොටුව සහ ගාලු මුවදොර (Galle Face) අවට ප්‍රදේශවල මේ වන විට දැඩි වාහන තදබදයක් පවතින බව තොරතුරු වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ නත්තල් දිනය හේතුවෙන් ජනතාව සහ වාහන විශාල වශයෙන් එම ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති අතර, මේ හේතුවෙන් කොළඹ කොටුව දෙසට දිවෙන ප්‍රධාන මාර්ග රැසක වාහන ගමනාගමනය ඉතා මන්දගාමී වී තිබෙන බවයි.

සරසවිය ඇතුලේ ගුරුවරයට වෙඩි තියලා මරලා

සරසවිය ඇතුලේ ගුරුවරයට වෙඩි තියලා මරලා

එයාර් අස්තානා ලංකාවට පැමිණෙයි

එයාර් අස්තානා ලංකාවට පැමිණෙයි