එයාර් අස්තානා ලංකාවට පැමිණෙයි

Report

අද (25) පස්වරුවේදී යුරෝපයට උදා වී ඇති ශීත ඍතුවත් සමග කසකස්තානයේ සිට සංචාරයින් රැගත් පළමු ගුවන් යානට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඒ අනුව අද සවස 04.10ට පමණ කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට කේ.සී.- 167 දරන එයාර් අස්තානා ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

එයාර් අස්තානා ගුවන් යානය තුල ගුවන් මගීන් 182ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිට ඇති අතර මෙම ගුවන් යානා සඳුදා සහ බ්‍රහස්පතින්දා වශයෙන් සෑම සතියකම දින 02ක්, එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දින තෙක් කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇත

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්