අද 1න් පස්සේ රටේ තත්ත්වය මේකයි

Report

රටේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද මේ ලග්නවලට හදිසි ධන ලාභ - ටිකට් එකක් ගත්තොත් ගොඩම ගොඩ

අද මේ ලග්නවලට හදිසි ධන ලාභ - ටිකට් එකක් ගත්තොත් ගොඩම ගොඩ

අදින් ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සියලුම සිසුන්ට දැනුවත් කිරීමක්

අදින් ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සියලුම සිසුන්ට දැනුවත් කිරීමක්

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න