මධ්‍යම කදුකරය කැළඹෙයි - පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්

Report

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (26) දින අලුයම සිට දැඩි සුළං සමඟ තද වැසි පතිත වීමේන් ජන ජීවිතයට ගැට‍ළු රැසක් මතු වී ඇති බව වාර්තා වේ.

එබැවින් පවතින වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල වැසි ජලය ගලා බැසීම සහ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින බව සඳහන්.

එසේම එම මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

තත්ත්වය භයානකයි - දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ රැසකට පළමු සහ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම්

තත්ත්වය භයානකයි - දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ රැසකට පළමු සහ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම්

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න