ලබන 19 වන දා මුළු දිවයිනේම සිදුවන දේ...ඔබත් අදම මේ ගැන දැනුවත්වන්න..
Ministry of Health Sri Lanka
Strike Sri Lanka
Latest Headlines
By Sewvandhi
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ, එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි.
අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවය.
