දැකපු ලස්සනම මනමාලි.. බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.. මේ දවස්වල හැමෝම කතාවෙන වෙඩින් කපල් එක.(PHOTOS)

Report

 මේ දිනවල සමාජ මාධ්‍යය වල හැමෝම කතාවෙන ආදර කතාවක් තමයි මේ දෙන්නගේ ආදර කතාව. ඒ තමයි හශ් ඇන්ඩ් යශ්.

මේ දෙන්නා ගැන මේ දවස්වල හැමෝම කතා වෙන්නේ එක විශේෂ දෙයක් නිසා. ඒ තමයි මේ දෙන්නා තරුණ අය අතර හරිම ජනප්‍රිය කපල් එකක්.

ඉතින් මේ දෙන්නගේ විවාහට පසුගිය දවසක පැවැත්වුණා. ඉතින් මේ විවාහය ගැන බොහෝ දෙනා බොහෝ ප්‍රතිචාර දක්වලා තිබුණා.

බලන්නකෝ එහෙනම් මේ හැමොම කතාවෙන දෙන්නගේ වෙඩින් එකට ඒ දෙන්නා හැඩ වෙලා තිබුණේ කොහොමද කියලා.

- සිතුමි -

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery