ආකර්ෂණීය ප්‍රේමනීය ඡායාරූප පෙළකට පෙනි සිටි සුරූපී හර්ෂි සහ කඩවසම් කවිදු

By Sithumi Dec 11, 2021 05:33 PM GMT
Sithumi

Sithumi

Report

  අපේ රටේ කලා ක්ෂේත්‍රයට පිවිසි ළමා රංගන ශිල්පිනියක් වශයෙන් පිවිසි හර්ෂි රසංගා අද වන විට නව යොවුන් වියේ පසුවන සුන්දර යුවතියක් වනවා.

එදා ළමා නිළියක වශයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට දිනා ගැනීමට සමත් වූ ඇය අති සුන්දර තරුණියක් බවට පත්වෙමින් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමු වූ සුන්දර චරිතයක් බවට පත්වී තිබෙනවා. 

 සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිත චරිතයක් බවට පත්වී ඇති ඇයගේ සුන්දර ඡායාරූප මෙන්ම සුන්දර ටික්ටොක් වීඩියෝ ද මෙහි දිනවල බොහෝ සේ ජනප්‍රියත්වට පත් වි තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ ඇයගේ මේ දිනවල ජනප්‍රියත්වයට පත්වූ සුන්දර හර්ෂි රසංගා සහ ඔබ කවුරුත් දන්නවා දක්ෂ නර්තන ශිල්පියෙකු වන කවිදු මදුශාන්ගෙ ආකර්ෂණීය සුන්දර ඡායාරූප ගණනාවක් මේ දිනවල නිතර ම සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වනවා.

GalleryGalleryGallery
ReeCha