හර්ෂිගේ අසැබි ඡායාරූපයේ ඇත්ත සිද්ධිය මෙන්න..බොහෝ දෙනෙක් කැමැත්තෙන්, ආසාවෙන් බෙදා තිබුණා.(PHOTOS)
හර්ෂි රසාංගා කියන්නෙ පුංචි තිරයෙන් ඔබට සමීප වෙන කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.
ඇගේ සංස්කරණය කරන ලද අසැබි ඡායාරූපයක් පිළිබඳව මේ වෙද්දි බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වනවා.
මේ අසැබි ඡායාරූපය බොහෝ දෙනෙක් බොහෝම කැමැත්තෙන් වගේම ආසාවෙන් බෙදා හදාගෙන තිබුණා.
ඇතැම් පිරිස් හර්ෂිව විවේචනය කර තිබුණා.
කොහොම වුණත් ගොඩක් දෙනෙක් ඇය වෙනුවෙන් ඉදිරියට ඇවිත්, ඇය වෙනුවෙන් කතා කරලා තිබුණා.
මේ තියෙන්නෙත් අපිට හමුවුණු එහෙම සටහනක්..
මේ එඩිට් එක දැක්කම පපුව හීතල වෙලා ගියා.
ජීවිත අහිමි කිරීම පහසුවෙන් කල හැකි මිනිස්සු කවුද ඇහුවොත් මේ ඉන්නේ එහෙම කෙනෙක්..
ඒකේ කමෙන්ට් වලට ගියාම දෙවෙනි ෆොටෝ එක හොයාගන්න පුලුවන් උනා..
නිර්දෝශි බව ඔප්පු කරන්න විදියක් නැතුව කෙල්ලෝ මැරිලා යන්නේ මෙන්න මෙහෙම..
මොකද එහෙම වටේ ඉන්න හැමෝම එකතුවෙලා නිර්දෝශි බව ඔප්පු කරන්න නම් එයා සෙලිබ්‍රිටි කෙල්ලෙක් වෙන්න ඕනී..
ඒ නිසා මේ වගේ අහිංසක ජීවිත මානසික පීඩාවට පත් වෙන වැඩ කරන එක නවත්තන්න තමන්ගේ මනස දියුණු කරගන්න ..
තාක්ශනේ දියුණුයී මිනිස්සුන්ගේ ආකල්ප? දියුණුද?
අපි ඉස්සරහට යන්නේ තාක්ශනේ දියුණු උණ දවසට වත් තමන්ගේ ටැලන්ට් එක දියුණු වුන දවසට නෙමේ ආකල්ප දියුණු වුන දවසට ...
පියුමි
ප.ලි- මේක දැම්මේ අවධානයට.මෙහෙම දේවල් වෙන්න පුලුවන් කියලා කියන්න..
මෙලෙස සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය අසැබි ඡායාරූපය පහතින්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |