"..මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ..මම ඒ තීන්දුව පිළිගන්නවා.." - හරීන් ප්‍රනාන්දු

Report

අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය, මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව තීන්දු කළේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ,

"මට අද කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවන්. මම මාව විශ්වාස කළා. මම ඒ අවධානම දැනගෙන තමයි තීරණය ගත්තේ. මම ඒ වෙලාවේ ගියේ රටේ ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරන්න. මමම තමයි ස.. ෆේල් කිව්වේ. මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ. අධිකරණයට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. මම ඒ තීන්දුව පිළිගන්නවා."

දුරකථන ඇමතුමට හලෝ කියූ තරුණයාගේ බැංකු ගිණුම හිස්වෙයි - ඔබත් වහාම මේ ගැන දැනුවත්වන්න..!

දුරකථන ඇමතුමට හලෝ කියූ තරුණයාගේ බැංකු ගිණුම හිස්වෙයි - ඔබත් වහාම මේ ගැන දැනුවත්වන්න..!