තුමිදුගෙන් ආදරණීය බිරිදට උණුසුම් සුබපැතුමක්
By Kanchana
තුමිදු දොඩන්තැන්න කියන්නේ ගොඩ දෙනෙක් ආස කරන දක්ෂ රංගන ශිපියෙක් . ඔහුව බොහෝ දෙනෙක් හදුන්වන්න්නේ ජෙහාන් කියලා . ඒ ඔහු අවුරදු ගාණකට කළින් රංගනයෙන් දායක වුණු අපූරු ටෙනි නිර්මාණයක් නිසාවෙන්.
ඒ වගේම ඔහුගේ බිරිද ගැනත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණේ ඇගේ සරළ චාම් ලස්සන නිසයි.
බොහෝ පිරිමි ළමයි හොයන රූපයක් ඇයට හිමිව තිබීමයි.
ඇයගේ නිවුණු කටහඩ ඇය සහභාගී වූ බොහෝ වැඩසටහන්, නිර්මාණ බලන්නට නිර්මාණ බලන්නට හේතුවක් වුණා. බොහෝ නිර්මාණ වලට ඇය සම්බන්ධ නොවුණත් ඇය සම්බන්ධ වුණ නිර්මාණ වලට මිනිස්සු බොහෝ ආදරය කළා. ඉතිං ඇයගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා .
තම ආදරණීය බිරිද වෙනුවෙන් තුමිදු අපූරු සටහනක් මුහුණුපතට එක්කරලා තිබුණා