හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල මැතිවරණ බල ප්‍රදේශය.. (UPDATE/PHOTOS)
UPDATE;
හම්බන්තොට දිස්ත්‍රික්කය - තිස්සමහාරාම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශයේ පෙරමුණ අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබෙනවා.
ඒ අනුව,
අනුර කුමාර දිසානායක - 72,907
සජිත් ප්‍රේමදාස - 55, 815
නාමල් රාජපක්ෂ - 8,289
රනිල් වික්‍රමසිංහ - 7,007
----------------------------------------------
හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විට ලැබී තිබෙනවා.
ඒ අනුව එහි පෙරමුණේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා ය.
ඒ අනුව;
අනුර කුමාර දිසානායක - 59,117
සජිත් ප්‍රේමදාස - 28,857
රනිල් වික්‍රමසිංහ - 9,056
නාමල් රාජපක්ෂ - 5,964
---------------------------------------------
හම්බන්තොට දිස්ත්‍රික්කය - මුල්කිරිගල
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව;
අනුර කුමාර දිසානායක - 41,086
සජිත් ප්‍රේමදාස - 26,614
රනිල් වික්‍රමසිංහ - 9,192
නාමල් රාජපක්ෂ - 6,250
----------------------------------------------
හම්බන්තොට දිස්ත්‍රික්කය - බෙලිඅත්ත
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
එහි පෙරමුණේ රැදී සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා ය.
ඒ ඡන්ද 34,321 ක් ලබා ගනිමින් ය.
ඒ අනුව;
සජිත් ප්‍රේමදාස - 16,820
රනිල් වික්‍රමසිංහ - 5,460
නාමල් රාජපක්ෂ - 5,385
දිලිත් ජයවීර - 700
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 79,751 ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 65,198කී.
එමෙන්ම, වලංගු ඡන්ද සංඛ්‍යාව - 64,239ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 959 ක් වේ.