සෙනග මැද්දේ මාල හොරාට සිදු වූ දේ. - (CCTV)

Sri Lanka Police
By Wayomi Jan 03, 2024 11:46 AM GMT
Wayomi

Wayomi

Report

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මොරන්තුඩුව ප්‍රදේශයේ පාර අයිනේ ආපන ශාලාවකදී කාන්තාවකගේ රන් මාලයක් උදුරා ගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මාර්ගය අයිනේ ආපන ශාලාවක් අසලදී මෙම කොල්ලය සිදුකිරීමට සූදානම් වන ආකාරයයි.  

                                                                            Sponsored By Sarrita Jewellery


ReeCha