ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක දත්ත හැකර්වරුන් අතේ... ඔබේ මුදල් ?

Report

මෙරට බැංකුවක දත්ත රැසක් අන්තර්ජාලයේ ඩාක් වෙබ් අඩවි වෙත මුදාහැර ඇති බව වාර්තා වෙයි.

මෑතකදී එකී බැංකුව අන්තර්ජාල හැකර්වරුන් කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක්විය.

කඳුකරයේ බලට අතට ගන්නවා. තරුණ තනි අලියෙක් කියයි

කඳුකරයේ බලට අතට ගන්නවා. තරුණ තනි අලියෙක් කියයි

නමුත් බැංකුව පසුව නිවේදනය කළේ එම ග්‍රහණයෙන් මුදවාගෙන යථා තත්ත්වයට දත් පත්කර බවත් දත්ත ගබඩාවන්ට කිසිදු හානියක් සිදුව නැති බවත්ය.

කෙසේ නමුත් මේ වන විට එම බැංකුවේ ගණුදෙනුකරුවන්ගේ පෞද්ගලික දත්ත ඩාක් වෙබ් වෙත මුදා හැර තිබේ. ඉන්දීය සමාජ ජාල අඩවිවල පවා මෙම දත්ත හුවමාරු වෙමින් පවතී.

නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE)

නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE)