ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශය උණුසුම් වෙයි.. ටයර් පුච්චමින් විරෝධතා.. (VIDEO
By Sithumi
කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ජනතාව ටයර් පුච්චමින් මාරගයේ විරෝධතා දක්වමින් සිටියි..
ඉතාමත් දැඩි කලහාකාරි ලෙස ඔවුන් එලෙස ක්‍රියා කරයි.
එම තත්වයේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න..