රාජ්‍ය සේවයට යන්න ඉන්න පිරිසකට සුබ ආරංචියක් - ලබන 13 වෙනිදා සිට කරන්න යන දෙය ගැන දැනුම්දීමක් මෙන්න.

Report

ලබන 13 වැනිදා සිට දින 3ක් නව ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ පැවැත් වෙයි.

රාජ්‍ය සේවයට යන්න ඉන්න පිරිසකට සුබ ආරංචියක් - ලබන 13 වෙනිදා සිට කරන්න යන දෙය ගැන දැනුම්දීමක් මෙන්න. | Grama Niladari Recruitment Interviews

ඒ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ පුත්තලම - වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවට එක්වෙමින් ය.

කෙසේ වෙතත්, පසුගිය වසරේ දෙසැම්බර් මස දෙවන දා පැවති ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වූ 4232 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිතව ඇත.