ධාන්‍ය මිලත් ඉහළ යයිද..මොකක්ද මේ ඇහෙන අලුත් ආරංචිය..ධාන්‍ය සඳහන් පෝලිම්ද..

Food Shortages Sri Lanka Food Crisis Ministry of Agriculture Latest Headlines
By Sewvandhi Oct 06, 2024 08:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.බී.වික්‍රමසිංහ මහතා පැවසුවේ, ධාන්‍ය ඇතුළු බෝග වර්ග කිහිපයක් වාර්ෂික අවශ්‍යතාව මෙරටදීම සපුරා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.

එලබෙන මහ කන්නයේ සිට වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,  බඩ ඉරිගු, උදු, මුං ඇට, රට කජු ඇතුළු ධාන්‍ය වර්ග ගණනාවක් වාර්ෂික අස්වැන්න මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් නොවන බවයි .

අලුතෙන් ගෙනා පෙට්‍රල් 195 ඩීසල් ලීටරයක් 200 - කවුරුත් හීනෙන්වත් නොසිතූ ලෙස ඉන්ධන මිල වෙනස් වෙයි..?

අලුතෙන් ගෙනා පෙට්‍රල් 195 ඩීසල් ලීටරයක් 200 - කවුරුත් හීනෙන්වත් නොසිතූ ලෙස ඉන්ධන මිල වෙනස් වෙයි..?

ඒ හේතුවෙන් එම ධාන්‍ය වර්ග ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැයකිරීමට සිදුවන බව පැවසීය.

මෙරට වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 06කි. එහෙත් මෙරට නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික්ටොන් 03කි.

ඒ අනුව පුළුල් සැලසුමකක් යටතේ මෙම භෝගවර්ග වගා කර දේශීය අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.