මෙරට සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම එකවර තීරණයක් අරන් - කරන්න යන දේ මෙන්න.

Sri Lanka
By krishani Nov 01, 2023 02:20 PM GMT
krishani

krishani

Report

හෙට (02) මෙරට සමස්ත විශ්වවිද්‍යාල 17ම සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇත. 

ඒ වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව යි.

අද (01) රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවක දී මේ බව තීරණය කර තිබෙනවා.

ReeCha