විශාල පිරිසකගේ වැටුප එකවර 21000කින් වැඩි කරන්න යයි...සුබම සුබ ආරංචියක්.
Sri Lanka
Digress
Government service salary
Roshan ranasinhe
By Aruna
රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරීන්ගේ වැටුප් වැඩි කෙරේ වත්මන් රජය විසින් මෑතකදී රාජ්‍ය සේවය බදවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට කටයුතු කරන බව රජය පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේදී පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ එම උපාධිධාරීන්ගේ වැටුප් ද වැඩි කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව ඔවුන්ගේ මාසික දීමනාව රුපියල් 41,000ක් වනු ඇත.
මේ වන විට ඔවුන්ට මාසිකව හිමිවන්නේ රුපියල් 20,000ක වැටුපකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |