ජාතික ලොතරැයි මණ්ඩලය සියලු දෙනාගෙන්ම කළ ඉල්ලීම..

Sri Lanka
By krishani Sep 17, 2022 02:21 AM GMT
krishani

krishani

Report

ලොතරැයි මිල දී ගැනීම මගින් රටේ සංවර්ධනයට සියලු දෙනාටම දායක විය හැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති, ජනාධිපති නිතීඥ රොනල්ඩ් සී. පෙරේරා පවසයි.

මේ වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහිකළ ජයග්‍රාහකයින් 16 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ(16) එක්වෙමින් ඔහු මේ බව පවසීය.

ReeCha