රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරි අය වැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සදහන් කළේ ය.

තාම දන්නෙ නැද්ද?. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

තාම දන්නෙ නැද්ද?. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

රන් මිල ගණන් අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

රන් මිල ගණන් අද සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමින් ය.

එය “ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණ.

කෙසේ වෙතත්, මෙම සමුළුවේ අරමුණ දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම වේ.

You May Like This Video👇