හදුනාගත් ජල පෝෂක ප්‍රදේශ 20ක් රකින්න රජය මැදිහත් වේ

Report

හඳුනාගනු ලැබූ ජල පෝෂක 20ක් ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මේ ජල පෝෂකවලට හානි වීම නිසා බරපතළ පරිසර සහ සමාජ ගැටලු රැසක් ඇති වී තිබෙන බවත්, එම නිසා කඩිනමින් ඊට අදාළ කටයුතු සිදු කරන බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දිස්ත්‍රික්ක ගණනාවක මේ ජල පෝෂක ප්‍රදේශ හිතුමතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදීම නිසා ඒවා ආරක්ෂා කිරීම ගැටලුවක් වී ඇති බවත්, එම සංවර්ධන ව්‍යාපෘති සිදු කරන පෞද්ගලික සමාගම් සමග සාකච්ඡා කොට මේ ජලපෝෂක ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දීමට තීරණය කර ඇත.

අද මේ පැතිවලට ගිගුරුම් සහිත වැසි

අද මේ පැතිවලට ගිගුරුම් සහිත වැසි

මේ අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී රක්ෂිත 20ක් පමණ අලුතින් ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු පරිසර අමාත්‍යාංශය මඟින් සිදු කරන ලදි. කෙසේ වෙතත් මාධ්‍ය වාර්තාවල පළ වූයේ එම ගැසට් පත්‍ර මෙතෙක් විධිමත්ව නිකුත් කර නැති බවයි.

ඒ පිළිබඳ සොයාබැලීමේදී අනාවරණය වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අදාළ කටයුතු සියල්ල සිදු කර ඇතත්, ගැසට් පත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදු වී තිබෙන බවයි.

ව්‍යාපාරවලට කිරියෙන් පැනියෙන් උතුරන සිකුරා නළලේ කොටපූ අද දවසේ ලග්න පලාපල

ව්‍යාපාරවලට කිරියෙන් පැනියෙන් උතුරන සිකුරා නළලේ කොටපූ අද දවසේ ලග්න පලාපල

කාටත් එකට බැබලෙන්නට හැකි ලෝකයක් හදමු - ජනපති ජපානෙ දී

කාටත් එකට බැබලෙන්නට හැකි ලෝකයක් හදමු - ජනපති ජපානෙ දී