බැසිල් ඇතුළු රාජපක්ෂලා ණය වෙවී බොරු ආටෝප පෙන්නන්න ගිහින් නිරුවත් වූ හැටි. (VIDEO)

By Wayomi Nov 23, 2022 11:15 AM GMT
Report

මෙවර අයවැයේ සඳහන් නොකළට ආණ්ඩුවේ මුළු වැය බර බිලියන එකොළොස්දාස් අටසියයකට ආසන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ වැය යෝජනා තිබ්බට අදායම් යෝජනා නොමැති බවයි.

එමෙන්ම අයවැයේ අඩංගු බදු යෝජනා ඇතුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ණය බර සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය නාස්තිකාර යෝධ ආයෝජන ගැන ඔහු තොරතුරු හෙළි කළේ මෙලෙසින්,   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW