රජයේ විභාග සඳහා දින දර්ශන නිකුත් කෙරේ - විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ දින දර්ශනය මෙතනින්

Government Employee Sri Lanka Government Of Sri Lanka Department of Examinations Sri Lanka
By Sewvandhi Jun 17, 2022 08:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ ආයතන සඳහා බඳවාගැනීමේ විභාග, අවසාන විභාග සහ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන දින ඇතුළත් ජූනි මාසයේ විභාග දින දර්ශනය, විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

2022 ජූනි මාසයේ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විභාගවල තොරතුරු ඇතුළත් දින දර්ශනය එලෙස නිකුත් කර තිබුණි. ඒ අනුව, විභාග 7ක් ජූනි මාසයේ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

අදාළ විභාග දින දර්ශනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


Gallery
ReeCha