කැරලි මර්දන ඒකකය ගාලුමුවදොරපිටියේ දී අරගලකරුවන් විසින් පන්නා දැම්මේ මෙහෙමයි.. උණුසුම් තත්ත්වයක්.. (VIDEO)

Report

ඊයේ දින(02) ගාලුමුවදොරපිටියේ විරෝධතාවයට හදිසියේම පොලිස් නිළධාරීන්ගෙ පැමිණීම මත එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනුණී.

එනම් ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි පොලිස් නිලධාරීන් මාර්ගය වටා එක් රැස් වීම හේතුවෙන් මෙම නොසන්සුන්තාවය ඇති විය.

එහිදි පොලිස් නිළධාරීන්ට අරගලකරුවන් විසින් හූ කියා තම අප්‍රසාදය එක් කළ විඩියෝවක් සමාජ මාධ්‍ය උණුසුම් කළේ මෙලෙසිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join