ප්‍රකාශයක් දීමට හිටපු ජනපති ගෝඨාභය අපරාධ විමර්ශන කාර්යාංශයට

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ ඇත.

සුගීෂ්වර බණ්ඩාර,ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත් එකවර රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවටත් චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටියි.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

එම සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරනු ලබන වැඩිදුර විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස එම කාර්යාංශය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්