Google එකේ හොයලා 2022 වසරේත් පළමු තැන ලංකාවට. උඩින්ම ඉන්න පළාතකුත් ඒ අතරේ.
ශ්‍රී ලංකාව දැන් වාර්තා පිට වාර්තා ගහන අතරේ ආයෙත් ලෝක වාර්තාවක් තියන්න සමත්වෙලා තියෙනවා.
"sex" ගැන සෙවීමෙන් මෙම වසරේ එනම් 2022 වසරේත් ලෝකයෙන් පළමු තැන ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ඒ අතරෙත් " උතුරු මැද පළාත " පළමු තැන.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |