අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළට - සිපෙට්කෝ දැනුම්දෙයි

Report

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අද (28) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 281ක් වේ.

එසේම රුපියල් 323ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇත. එබැවින් එහි නව මිල රුපියල් 329ක් වේ.

ලංකාවේ ඉන්ධන බෙදීම ආරම්භයි - හෙට පෝයටත් ඉන්ධන බෙදයි

ලංකාවේ ඉන්ධන බෙදීම ආරම්භයි - හෙට පෝයටත් ඉන්ධන බෙදයි

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293ක් බව සඳහන්.

එමෙන්ම ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනය නොකළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර ඇත.

එබැවින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340කි.

ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් තියෙන්නේ මාසෙකට - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් තියෙන්නේ මාසෙකට - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

ලංකාවේ ඉන්ධන ගැන කලබලයක් - ඉන්ධන අර්බුදයක් නැති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දෙයි

ලංකාවේ ඉන්ධන ගැන කලබලයක් - ඉන්ධන අර්බුදයක් නැති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දෙයි

විශේෂ චක්‍රලේඛයක් - රාජ්‍ය නිලධාරින්ට දැන් ලක්ෂ 50ක ණයක්

විශේෂ චක්‍රලේඛයක් - රාජ්‍ය නිලධාරින්ට දැන් ලක්ෂ 50ක ණයක්

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

අස්වැසුම දීමනාව ඇතුළු තවත් දීමනාවක් බැංකුවට - වැටෙන දිනය මෙන්න

අස්වැසුම දීමනාව ඇතුළු තවත් දීමනාවක් බැංකුවට - වැටෙන දිනය මෙන්න

මාධ්_ය_නිවේදනය - 28.02.2026 by poornima