ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

Report

එක්සත් ජනපදය සහ සහ ඊශ්‍රායලය එක්ව කල ප්‍රහාරයෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බව ඉරාන මාධ්‍ය තහවුරු කරයි.

ඉරාන මාධ්‍ය පවසන්නේ කමේනිගේ දියණිය, බෑණා සහ ඔහුගේ මුණුපුරා ද මිය ගිය බවයි. තස්නිම් සහ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය තහවුරු කරයි.  

ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය.

මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය