උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඔහු සිය සටහනේ සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසාගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව මෙතෙක් ඉරාන මාධ්‍ය විසින් තහවුරු කර නොමැති අතර ඔවුන් පවසන්නේ ඔහු ආරක්ෂිතව සුවෙන් ජීවත්ව සිටින බවය. 

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි