ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

Report

ඉරාකයේ බස්රාහි බෝම්බ පිපිරීමක් සිදුව ඇත. මෙම පිපිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරට ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි.

මීට අමතරව ඩුබායිහි ජෙබෙල් අලි වරායේ ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පැවසුවේ ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 133 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

තත්ත්වය දරුණුයි - ඉරාන උත්තරීතර නායක කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය