ජංගම දුරකථන මිල ගැන මෙන්න සුබ ආරංචියක්. - (VIDEO)
By Wayomi
ජංගම දුරකථන මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ජංගම දුරකථන ආයතනය සහ විකිණුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී ජංගම දුරකථන මිල ගණන් පහළ යනු ඇති.
..................................................................................................